සමගි ජන බලවේගයේ අපි තමයි ඥානසාර හිමි හිරේ දැම්මේ! – 2024.03.29

පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන ඊයේ ගරු ඥානසාර ස්වාමින් වහන්සේට උසාවියෙන් යම්කිසි කාලෙකට හිර දඩුවම් නියම වෙනවා. ඒ පැමිණිල්ල ඉදිරිපත් කරෙත් සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය පිළිබඳවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ල ඉදිරිපත් කරලා තියෙන්නේ සමගි ජන බලවේගය. මේකෙන් පැහැදිලි වෙන්නේ සමගි ජන බලවේගය...