මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා මාධ්‍ය හමුවේදී දැක්වූ අදහස් – 2024.02.11

මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති - ජනක රත්නායක ජනක රත්නායක මහතා පවසා සිටියේ තමන් ඇතුළු කණ්ඩායමට ප්‍රශ්නය ඇත්තේ දේශපාලඥයන් හා දේශපාලන පක්ෂ සමඟ වන අතර ඔවුන් සමඟ කිසිසේත් සංධානගත වීමට උවමනාවක් නොමැති බවය. තව දුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ තමන්ට සංධානගත වීමට අවශ්‍ය මහ ජනයා සමඟ බවත්, ඔවුන් සිටිනුයේ...