ජනතාවගේ කට වහන පනතක් ගේන්න, ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආව ටිරාන් අලස්ට තියෙන අයිතිය මොකක්ද?

සඳුන් ප්‍රියංකර - සමාජ මාධ්‍ය සාමූහිකය මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමාජ මාධ්‍ය සාමූහිකයේ සඳුන් ප්‍රියoකර මහතා පවසා සිටියේ ඉතාම බරපතළ ආර්ථික,සමාජ දේශපාලන අර්බුදයකට සහා අරගලයකට පසුව රට භාරගෙන තිබෙන තත්ත්වයක ඉතා හදිස්සියේම සමාජ මාධ්‍ය නියාමනය කිරීම සඳහා ආණ්ඩුව උත්සහා ගන්නේ ඇයි ද යන්න පිළිබඳවයි වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/DFa-6JCDhgs