ජාතිවාදී ආගම්වාදී ගැටුම් වලින් බලය තහවුරු කරන්න පාලකයෝ හදන්නේ

පා.ම. මුජිබුර් රහුමාන් මාධ්‍ය හමුවකදී මාධ්‍යයට අදහස් දක්වමින් පා.ම මුජිබුර් රහුමාන් මහතා පැවසූවේ රටේ ආණ්ඩුව ඉතාමත් අර්බුදකාරි තත්ත්වයකට ජනතාව පත්කර ඇති බවයි වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/eI9fuL4INWY