මැයි මාසෙදි ලංකාවේ බැංකු වලට මොකක්ද වෙන්නේ ?

පා. ම. හර්ෂ ද සිල්වා මාධ්‍ය අමතමින් හර්ෂ ද සිල්වා මහතා පවසා සිටියේ රජය පසුගිය මාසයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සැරසෙන බව පැවසුවත් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ඔවුන්ට කිසිදු සූදානමක් නොමැති බව පෙනීයන බවයි. සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>>>>>>>> https://youtu.be/BXHANFxervU