ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට ඇයි අපි විරුද්ධ

පා.ම. රාජිත සේනාරත්න සමගි ජනබලවේගය විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක් අමතමින් රාජිත සේනාරත්න මහතා පවසා සිටියේ ත්‍රස්ත විරෝධී පනත පරස්පර විරෝධී සහ අධිකරන විනිසුරු වරුන් පවා අපහසුතාවයට පත්වන විකෘත්ති සහගත වගන්ති වලින් සමන්විත වන නිසා මේ වෙනුවට ලෝකයේ වලංගු දියුණු නීති පද්ධතියක් ගෙන ඒමෙන් පමණක් රටට යහපතක් වන බවයි....