මත් පැන් පානය කළ සේවකයෙක්ව බලෙන් අරන් ඇවිත් වැඩ අරන්

ඛනිජතෙල් වෘත්තීය සමිති එකමුතුව වරප්‍රසාද කප්පාදුවට එරෙහිව පැවති ඛණිජ තෙල් සේවක එකමුතුව විසින් සංවිධානය කළ වැඩවර්ජනය අතරතුර සේවය අවසන්කර නිවෙස් බලාගොස් මත්පැන් පානය කරමින් සිටි සේවකයන් දෙදෙනෙකු බලෙන් රැගෙනවිත් නීත්‍යානුකූල නොවන ලෙස සේවය ලබාගැනීම සම්බන්ධයෙන් තමන්ගේ බලවත් අප්‍රසාදය ඵලකරන බව සේවක සංගම් එකමුතුව පවසා සිටියේය. සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>>>>> https://youtu.be/TpubJdtWLbE