ඛණිජ තෙල් සංස්ථාවේ පාඩුව වහගන්න ඇමති කංචන විදුලි බිල වැඩි කරලා

ලංකා විදුලි පුද්ගලික සමාගමේ හිටපු සභාපති බන්දුල චන්ද්‍රසේකර වෙබ්නිවුස් සමඟ කතාබහට එක් වෙමින් ලංකා විදුලි පුද්ගලික සමාගමේ හිටපු සභාපති බන්දුල චන්ද්‍රසේකර මහතා ප්‍රකාශ කර සිටියේ අද වනවිට ඛනිජතෙල් සංස්ථාව මගින් තෙල් බැරලයක් මිළදී ගනු ලබන්නේ සාමාන්‍ය වෙළදපල මිලට වඩා අධික වැඩි මිලකට බවත් වැඩි මිලට මිලදී ගන්නා තෙල් වලින් නිපදවන...