විදුලි නිශ්පාදනයට ඕන තරම් ජලය තිබෙනවා

වාරිමාර්ග ඉංජිනේරු -එස්.පී.සී.සුගීශ්වර මාධ්‍ය වෙත අදහස් දක්වමින් එස්.පී.සී.සුගීශ්වර මහතා පැවසුවේ මේ වන විට කොත්මලේ, රන්දෙණිගල,වික්ටෝරියා යන ජලාශ සැලකිය යුතු ධාරිතාවක පවතින බවත් මේ තත්වය රටේ විදුලි බලය සම්බන්ධයෙන් යම් සාධනීය ලක්ෂණයක් බව සඳහන් කල හැකි බවත් ය. සම්පූර්ණ වීඩියෝව සඳහා >>>>>> https://youtu.be/pttU9tRLQmk