පක්ෂයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නවට බයේ 20ට ඡන්දය දුන්නේ

පා. ම. දයාසිරි ජයසේකර මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශකර සිටියේ තමන් 18 වන සහ 19 වන ව්‍යවස්ථා සංශෝධන වලට චන්දය නොදුන් අතර 20 වන සංශෝධනය සඳහා චන්දය ප්‍රකාශකිරීම තමන් විශාල වරදක් බවත් ඒ තීරණය ගැනීමට හේතුවූයේ පක්ෂයේ මතයට විරුද්ධ වුවහොත් විනය පරීක්ෂණයකට මුහුනදීමට සිදුවන නිසාවෙන් බවත්...