ගැබිනි මව්වරුන්ට අවශ්‍ය බෙහෙත් ටික දෙන්නවත්නොහැකි වෙලා තියෙනවා මේ ආණ්ඩුවට

කළුබෝවිල පදුම හිමි පුරවැසි පෙරමුණ හා සිවිල් සංවිධාන එකමුතුව විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමින් කළුබෝවිල පදුම හිමියන් ප්‍රකාශකර සිටියේ මේ විට ගැබිනි මව් වරුන් සඳහා නොමිලේ ලබාදුන් ත්‍රීපෝෂ සහ පෝෂණ මල්ල පවා නොලැබී යන තත්වයකට රට පත්ව ඇතිබවත් මේ තත්වයට ඍජුවම රජය වගකිව යුතු බවත් ය. පදුම...