එහෙට මෙහෙට පනින මන්ත්‍රීවරුන්පක්ෂ විනය පරීක්ෂණ කරද්දී අධිකරණයට ගිහින් නවත්තනවා

පා. ම. රංජිත් මද්දුම බංඩාර ජනතාවාදී විපක්ෂය නමින් සමගි ජනබලවේගය පැවැත් වූ මාධ්‍ය හමුවකදී පා. ම. රංජිත් මද්දුම බංඩාර මහතා පවසා සිටියේ මහින්ද රාජපක්ෂ මහතා ගෙන ආ ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වූයේ රට ඒකාධිපති වාදයෙ ප්‍රජාතන්ත්‍රවාදයට ගෙන යාමට බවත් තවද මන්ත්‍රීවරුන් පක්ෂ මාරු කිරීම වැලැක්වීමට ද තම පක්ෂය විසින් යෝජනාවක් ගෙනා...