සජිත් එක්ක එකතු උනොත් පුළුවන්

ජනතා අදහස් - දෙමටගොඩ ජනතා විමුක්ති පෙරමුණට රාජ්‍ය බලය ලබා ගත හැකිද යන වෙබ් නිව්ස් කතිකාවට එක්වූ දෙමටගොඩ අවට ජනතාව කියා සිටියේ වසර ගණනාවක සිට ප්‍රධාන පක්ෂ දෙක එක්ව මාරුවෙන් මාරුවට රට විනාශ කළ බවත් තවදුරටත් සිදුවන්නේ එය බවත් දැන්වත් ජවිපයට අවස්ථාවක් ලබාදී බැලිය යුතු බවයි. දෙමටගොඩ අවට ජනතාව දැක්වූ...