“සත්‍ය සොයන ගමනේදී මම ඔබ සමඟයි” – පාප් වහන්සේ කාදිනල් හිමිට දන්වයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍ය අනාවරණය කරගැනීම සඳහා කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් ගෙනයන සටන සදහා සිය පූර්ණ සහයෝගය ලබාදෙන බව අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්නේ විසින් ලිපියක් මගින් දැනුම් දී ඇති බව වාර්තා වනවා. සති අන්තයේ අන්තර්ජාලය හරහා පැවති වැඩසටහනකදී කාදිනල් හිමියන් මේ බව අනාවරණය කර තිබේ. එම ලිපියේ දක්වා...