උතුරේ 85% බලන්නේ ඉන්දියාවේ නාලිකා – රටේ තොරතුරු ගැන අවබෝධයක් නෑ

ශ්‍රී ලංකාවේ උතුරු පලාතේ දමිළ ජනතාව අතුරින් 85% පමණ ප්‍රතිශතයක් දකුණු ඉන්දියාවේ රූපවාහිනී නාලිකා නැරඹීම සදහා පෙළබී සිටීම නිසා රටේ සාමාන්‍ය තොරතුරු සම්බන්ධයෙන් සහ රජයේ නාලිකා මඟින් විකාශය කරන රජයේ තොරතුරු කිසිවක් පිළිබඳව ඔවුන්ට අවබෝධයක් නොමැති බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති ජනමාධ්‍ය අමාත්‍යංශයේ උපදේශණ කාරක...