“පැන්ඩෝරා පේපර්ස්” මේ රටේ අලුත් නායකයෙක් හදයිද?

පසුගියදා අන්තර්ජාතික ගවේශණශීලී මාධ්‍යවේදීන්ගේ එකමුතුව විසින් මුදාහරින ලද පැන්ඩෝරා පත්‍රිකා සම්බන්ධයෙන් ඊයේ 43 සේනාංකය විසින් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. මෙම පැන්ඩෝරා පත්‍රිකාවල නම සදහන් නිරුපමා රාජපක්ෂ සහ තිරුකුමාර් නඩේසන් යන දෙදෙනා විසින් අනීතික ලෙස අක්වෙරළ සමාගම් හරහා හුවමාරු කර ඇති මුදල රුපියල් කෝටි 3200ක් බව එහිදී නීතිඥ ගුණරත්න වන්නිනායක...