චීනයෙන් ආනයනය කිරීමට නියමිත කාබනික පොහොර පිළිබඳව විද්වත් මතය

කාබනික පොහොර මෙරටට ගෙන්වීමේ ටෙන්ඩරය ලබාගත් චීන සමාගමෙන් ගෙන්වූ පොහොර සාම්පලයක තිබී අහිතකර බැක්ටීරියාවක් හමුවීම පිළිබඳව මේ වනවිට පුළුල් සංවාදයක් ඇතිවී තිබේ. චීන සමාගමෙන් ගෙන්වූ පොහොර සාම්පලය තුළ අර්වීනියා නමැති අහිතකර බැක්ටීරියාව හමුවී තිබුණේ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශාක නිරෝධායන සේවය සිදුකළ පරීක්ෂණයේදීයි. අල, ලූණු හා කැරට් වැනි අහාර වගාවල ඵලදාව විනාශ කිරීමේ...