කොරෝනා වැළදී සිටි ඒලියන්ත වයිට් මියයයි!

කොවිඩ් 19 හේතුවෙන් වෛද්‍ය ඒලියන්ත වයිට් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.මීට සති දෙකකට පමණ ඉහතදී ඔහුට කොවිඩ් රෝගය ආසාදනය වී තිබුණි. ඔහු කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමග සමීපව කටයුතු කළ පුද්ගලයෙක් වූ ඒලියන්ත වයිට් මහතා ජනප්‍රිය පුද්ගලයන් කිහිප දෙනෙකුගේම රෝගාබාධ සුවකිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක්...