ජනාධිපතිවරයා දෙමළ ඩයස්පෝරාවට සාකච්ඡා සඳහා ආරාධනා කිරීම ගැන තමා සතුටු වන බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා පවසනවා. දිනපතා පුවත්පතක් සමග අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරයා ගත් එම තීරණය හොඳ පියවරක් බවයි..දෙමළ ජනතාවගේ මහජන නියෝජිතයන් වශයෙන් තම කණ්ඩායම සමඟ සාකච්ඡා කර එම...