පාසල් ළමුන්ට කොවිඩ් මර්දන එන්නත ඉදිරි සති දෙක තුළ

අවුරුදු 30ට වැඩි එන්නත ලබා නොගත් පුද්ගලයින් ඉදිරි සතියක කාලය තුළ ප්‍රමාදයකින් තොරව කොවිඩ් මර්දන එන්නත ලබා ගන්නා ලෙස ඖෂධ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ඉල්ලා සිටියි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ඔහු සඳහන් කළේ, මේ වන විට රටේ සමස්ත ජනගහනයෙන් 51%ක් පමණ ප්‍රතිශතයක්...