බාර් ඇරියෙ ජනතාව ගැන හිතලා – එස්.බී. දිසානායක

සුරාසැල් වසාදමා තිබෙන විට මහජනයා විවිධ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනයට යොමුවන හෙයින් සුරාසැල් විවෘත කළ බව පොදුජන‍ පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසනවා. ඒ, කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින්. කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් පසුගිය දිනවලදී නිරෝධායන ඇඳිරි නීතිය පනවා සුරාසැල් ද වසා තැබීම හේතුවෙන් ග්‍රාමීය මට්ටමින් විෂ මත්පැන් නිෂ්පාදනය...