සහල් සහ සීනී සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරයි

සහල් සහ සීනී සඳහා උපරිම සිල්ලර මිල නියම කරමින් ගැසට් පත්‍ර දෙකක් නිකුත් කර තිබේ. පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරල් ශාන්ත දිසානායක මහතා විසින් අද (සැප් 2) දිනයේ සිට බලැපැත්වෙන පරිදි අදාළ ගැසට් පත්‍ර නිකුත්කර ඇත. ඒ අනුව, සුදු සීනි කිලෝවක උපරිම තොග මිල රුපියල් 116ක් ලෙසත් සුදු...