පරිප්පු මදි වෙලා පොහොට්ටුවේ මන්ත්‍රී සතොස මැනේජර්ට ගහයි(VIDEO)

පවතින ඇඳිරි නීති තත්වය නොතකා හැටන් සතොස ශාඛාව ඉදිරිපිට දිගු පෝලිම් දක්නට ලැබෙන බව වාර්තා වේ. රජය මගින් සිනි සහ සහල් මිල පාලන මිල ප්‍රකාශ කිරිමත් සමග ජනතාව සිනි,සහල් සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල දි ගැනිමට මෙලෙස පෝලිම් වල සිටින බව එහිදී වාර්තා කෙරිණි. සතොස ශාඛාවෙන් දුඹුරු සිනි කිලෝ දෙකක්...