අමාත්‍ය නාමල් රාජපක්ෂ

මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ 2015 වසරේදී විපක්ෂය ඇහුවා ඇයි කලින් ඡන්දය පවත්වන්නේ කියලා. අපි ඡන්ද වලට බය නෑ. හේතුව අපේ දේශපාලන ඉතිහාසයේ සෑම සංධිස්ථානයක්ම ගොඩනැඟුනේ ජනතාවත් සමග යි.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>