අද (23) දිනය තුළ මේ වනවිට කොවිඩ් ආසාදිතයින් 1358ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව මෙරටින් හමුවූ සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 245,271ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.