සංජීව ධම්මික- ජාතික සිවිල් සංවිධාන පෙරමුණ

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාව ඔහුගේ අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ යුතු බව කොළඹ කොටුවේ පැවති විරෝධතා ව්‍යාපාරයේ දී සංජීව ධම්මික මහතා ප්‍රකාශ කළ සිටියේය. මේ අනුව ජාතික සිවිල් සංවිධාන පෙරමුණ ඇතුළු සංවිධාන කිහිපයක නියෝජිතයින් අද දින ( ජනවාරි 5 ) කොළඹ කොටුවේ දි මහජන පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කෙරුණි. එමෙන්ම ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කලේ අමාත්‍යවරයාව පාර්ලිමේන්තුවේන් ද ඉවත් කළ යුතු බවයි.

වීඩියෝව නැරඹීමට>>>>>>>>>>>>>>>>>>>