ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම සැප්තැම්බර් 16 දක්වා කල් දැමීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය තීරණය කළා.
ඇමුණුම් ගොනු නොවීම හේතුවෙන් මෙම නඩුව කල් දැමීමට නියෝග කරන ලදී.
