සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය – රවී කුමුදේශ්

පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ සංගමයේ ඒකාබද්ධ මණ්ඩලය නමින් සංවිධානය කර තිබූ මාධ්‍යහමුවක් අමතමින් රවී කුමුදේශ් මහතා පවසා සිටියේ සෞඛ්‍ය සේවා වෘත්තිකයින් ඉතාමත් අපහසුවෙන් සේවා සපයන මෙවන් අවස්ථාවක ජනාධිපතිවරයාගේ අනිසි බලපෑම් මෙසේ සිදුවන්නේ නම් වෛද්‍ය සංගම් හා එකමුතුව වර්ජන ක්‍රියාමාර්ගයකට එළැඹීමට සියළුම වෛද්‍ය වෘත්තිකයන්ට සිදුවන් බවයි.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>>>