සුරේශ් නන්දිමාල්

මාධ්‍යට අදහස් දක්වමින් සුරේශ් නන්දිමාල් පැවසුවේ රැදවියෙක් යම් චෝදනාවක් ලැබුවනම් යම් වැරදිකරුවෙකු වූවානම් එම රැදවියාගේ රැකවරණය සපයන්න මේ බන්ධනාගාර නිලධාරින් ඉන්නේ.නමුත් ඒ වෙනුවට අද බන්ධනාගාර රැදවියන්ව වද හිංසනයට පත් කරනවා.නිලධාරීන් විවිධ කොන්ත්‍රාත් වලට බන්ධනාගාර තුළ රැදවියන්ට පහර දෙන තත්වයක් තියෙනවා. සේපාලටත් සිද්ධ කරන්නේ ඒ වගේ දෙයක්ද කියල අපට සැකයක් තියෙනවා.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>