2016දී කොළඹ තුන්මුල්ලේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරියේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයක නිරතවීම හේතුවෙන් මහජන පීඩාවක් ඇති කළ හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකුට එරෙහිව තිබෙන නඩුවේ වැඩිදුර විභාගය නොවැම්බර් 10ට කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.





