සංජීව ධම්මික – විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය

මාධ්‍ය වෙත අදහස් දක්වමින් විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා පවසා සිටියේ විදුලි බිල වැඩි කිරීමට කොමිසමට අයිතියක් නොමැතිබවත් , බිලියන 54ක් පාඩූ නිසාවෙන් එක් සැරයක් වැඩි කළපසු නැවත ආපසු බිලියන 31ක් පාඩු වුයේ කෙසේද යන්න පිළිබඳවයි

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>