පොදුජන එක්සත් පෙරමුණේ පළාත් පාලන මන්ත්‍රිවරුන් 300 දෙනෙකු විශේෂ රැස්වීමක් සඳහා අද (16) දින උදෑසන කොළඹට පැමිණ තිබෙනවා.
කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී පොදුජන එක්සත් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වීමට නියමිතයි.
