සිවිල් සංවිධාන එකමුතුව – තුසිත පෙරේරා

සිවිල් සංවිධාන එකමුතුව සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක් අමතමින් තුසිත පෙරේරා මහතා පවසා සිටියේ රටේ ඉහලම වැටුප් ලබන පුද්ගලයන් වන දොස්තරවරුන්, රාජ්‍ය සේවකයින්, බැංකු නිලධාරීන් එක්ව සිදුකරන මෙම වැඩ වර්ජනයෙන් අන්ත අසරණ භාවයට පත්වන්නේ නොමිලේ රාජ්‍ය සේවය ලබාගැනීමට පැමිණෙන අහිංසක ජනතාව බවයි.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>>