රුක්ෂාන් මාලින්ද – ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ

මාධ්‍ය වෙත අදහස් දක්වමින් රුක්ෂාන් මාලින්ද මහතා පවසා සිටියේ දේශපාලනයේ රටේ ආර්ථිකය හදන වැඩ පිළිවෙලේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඉදිරියෙන් සිටින බවත් කිසිම පක්ෂයකට අර පක්ෂෙත් එක්ක බෑ මේ පක්ෂෙත් එක්ක බෑ යනුවෙන් තෝරා ගැනීමක් හෝ වෙන් කිරීමක් නැති බවත්ය. තවද රටේ ඇති සියලුම පක්ෂ සමඟ එක සම්මුතියකට පැමිණ ජාතික වැඩපිළිවෙළකට යෑමට බලාපොරොත්තු වන බවත් එම මහතා පැවසූහ.

වීඩියෝව සඳහා >>>>>>>>