අරගලයේ දෝංකාරය

සභාපති සමස්ථ ලංකා කළමණාකරුවන්ගේ සංගමය – උදේනි දිසානායක

අරගලයේ දෝංකාරය යන වෙබ් නිව්ස් කතිකාවට එක්වූ අතරින් සමස්ථ ලංකා කළමණාකරුවන්ගේ සංගමයේ සභාපති උදේනි දිසානායක මහතා අප හා පවසා සිටියේ ඉන්ධන ප්‍රශ්නය නිසාවෙන් දුම්රිය බස් රථ නිසි පරිදි ධාවනය නොවීම නිසා රාජ්‍ය සේවකයන් ගේ සේවයට පැමිණීමේ ගැටළු පැන නැගීමෙන් මුළුමහත් රාජ්‍ය සේවයම බිඳවැටීමේ තත්වයකට පත්වෙමින් තිබෙන බවයි.

උදේනි දිසානායක මහතා දැක්වූ සම්පූර්ණ අදහස් ඇතුලත් වීඩියෝව >>>>>>