දිමුතු බඹරදෙණිය

අරගලය සම්බන්ධයෙන් අප Webnews කණ්ඩායම සමඟ කතාබහට එක්වූ විරෝධතාකරුවන් අතරින් දිමුතු බඹරදෙණිය මහතා ප්‍රකාශකර සිටියේ ජනතාව අරගලයකට යොමුවීමට ආණ්ඩුව මෙන්ම දුර්වල විපක්ෂයද වගකිවයුතු බවයි. තවදුරටහ් එතුමා ප්‍රකාශකර සිටියේ ” 225 ම එපා ” වැනි සටන්පාඨ ප්‍රසිද්ධ ඒවා වුවත් ප්‍රායෝගික නොවන බවයි.

විරෝධතාකරු දැක්වූ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>