රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව

අරගල භූමියේ සංවිධානය කර තිබූ රැස්වීමකදී කමිටු සාමාජිකයෙකු ප්‍රකාශ කර සිටියේ මේ අර්බුදයට ආණ්ඩුව පමණක් නොව රාජ්‍ය සේවයත් වගකිවයුතු බව තමන් අවංකවම පිළිගන්නා බවයි. වංචා කිරීමට දේශපානකයන් ට උපදෙස් දුන් නිළධාරීන් සුළු පිරිසක් රාජ්‍ය සේවයේ සිටින බවත් එතුමා පවසා සිටියේය.

විධායක නිලධාරීන්ගේ රැස්වීමේ දැක්වූ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>