පා. ම. හර්ෂ ද සිල්වා

මාධ්‍ය අමතමින් හර්ෂ ද සිල්වා මහතා පවසා සිටියේ රජය පසුගිය මාසයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සැරසෙන බව පැවසුවත් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ඔවුන්ට කිසිදු සූදානමක් නොමැති බව පෙනීයන බවයි.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>>>>>>>>