චමීර පෙරේරා

මානව හිමිකම් කොමිසන් සභාව ඉදිරිපිට රැස්ව සිටි මාධ්‍ය අමතමින් චමීර පෙරේරා මහතා පවසා සිටියේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකමක් වන මැතිවරණයක් පවත්වා පාලකයන් තෝරාගැනීමේ අයිතිය ආරක්ෂා කිරීමට මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිසන් සභාවට බල කිරීම සඳහා මානවහිමිකම් කොමිසන් සභාව වෙත පැමිණිලි කිරීමට පැමිණි බවයි.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>>