අමාත්‍ය එස්. බී. දිසානායක

රැස්ව සිටි මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා පවසා සිටියේ පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමට අවශ්‍ය කටයුතු පිළිබදව සාකච්ඡාවක් පැවති අතර පළාත්පාලන මැතිවරණයට මුහුන දීමට ගම් මට්ටමින් කාන්තා සමිති , තරුණ සමිති, පක්ෂ ශාඛා සහ ආසන බලමණ්ඩල බලගන්වා පක්ෂය ඉදිරියට ගෙනයාම වර්තමාන ඉලක්කය බවයි.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>