ආචාර්‍ය නාලක ගොඩහේවා

ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් නාලක ගොඩහේවා මහතා පවසා සිටියේ රජය මුදල් නොමැතියයි පවසමින් මැතිවරණය කල් දැමීමට උපක්‍රම සොයන මුත් රාජ්ය‍ අමාත්‍ය වරුන්ගේ වියදම් සඳහා අළුතින් වෙන්කර ගත් මිලියන 600 මුදල වැනි අමතර වියදම් අඩු කළහොත් මැතිවරණය සඳහා වැයවන මිලියන 10 මුදල සොයගැනීම රජයට අපහසු නොවන බවයි.

සම්පූර්ණ වීඩියෝව නැරඹීමට පහතින් >>>>>>>>>>