හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන

මාධ්‍යට අදහස් දක්වමින් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ ආර්ථික විශේෂඥයන් පවසන විදිහට ඍජු බදු ක්‍රමය හොඳ බවයි. නමුත් මේ වක්‍ර බදු ක්‍රමයෙන් විශේෂයෙන් දුප්පතා ඉතාමත් අසීරුතාවයකට පත්වන බව එම මහතා වැඩි දුරටත් පැවසූහ.

වීඩියෝව සඳහා >>>>>>