පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන.
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන කියාසිටියේ, නාමල් රාජපක්ෂගේ අනාගතය සකස් කිරීමට සියලු දෙනා එකතු විය යුතු බවයි.
පක්ෂය හැර ගිය දෙනා යළි එක් වුවහොත් අනාගතය සුභවාදී වන බවත්, තමන් කිසිදා තනතුරු බලාපොරොත්තුවෙන් නොව, භාරදෙන කාර්යය සරියටම කරන බවත් ඔහු පැවසීය.






