හසිත් ගුණසේකර සමගි ජනබලවේගයේ මහර ප්‍රධාන ආසන සංවිධායක

මාධ්‍ය වෙත අදහස් දැක්වමින් සමගි ජනබලවේගයේ මහර ප්‍රධාන ආසන සංවිධායක හසිත් ගුණසේකර මහතා පවසා සිටියේ තාරුණ්‍යයට අවශ්‍ය තැන සමඟි ජනබලවේගය තුළ තිබෙන බවයි

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>