පූජ්‍ය රාස්සගල සීවලී ස්වාමීන් වහන්ස.

ශ්‍රිලංකාවේ ප්‍රථම තායිලන්ත විහාර මන්ධිරය ඉදිරිපිට සිට පූජ්‍ය රාස්සගල සීවලී ස්වාමීන් වහන්ස මාධ්‍යට ප්‍රකාශ කරනු ලැබුවේ ශ්‍රීලංකාවේ මිනිස්සුන් පත්ව තිබෙන දුක්ඛිත ආර්ථික තත්වයට මූලිකවම වගකිවයුත්තන් වනුයේ මේ රටේ දේශපාලඥයන් බවත්, දේශපාලඥයන් විශාල වශයෙන් රටේ මුදල් අවභාවිතය හා හොරකම් කිරිමේ වරද හේතුවෙන් මේ තත්වයට රට පත්ව ඇති බවත් ය.

වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>