පා.ම. හිරුනිකා ප්‍රේමචන්ද්‍ර

ආනයනය කරනන්ගේ සංගමය විසින් සංවිධානය කර තිබූ මාධ්‍යහමුවක් අමතමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසා සිටියේ පුවක් අපනයනය කරන්නන් ට ඩොලර් ගෙන ඒම සඳහා කිසිදු පහසුකමක් සලසන්නේ නැතිව අපනයන කර්මාන්තය දියුණු නොකර ඩොලර් නෑ යැයි පැවසීම විසඳුමක් නොවන බවයි.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>>