නීතීඥ මනෝජ් නානායක්කාර

මාධ්‍ය හමුව වෙත අදහස් දක්වමින් නීතිඥ මනෝජ් නානායක්කාර මහතා පැවසුවේ 2023 මාර්තු 20 වන විට පළාත් පාලන ඡන්දය පැවැත්වීමට අවශ්‍ය බවත්,ජනතාවගේ ජන මතය උරගා බලන ජන වරමකට ඉඩ සලසා දීම මේ මොහොතේ ජනපතිගේ වගකීම බවත් ය.

සම්පූර්ණ වීඩියෝව සඳහා >>>>>>