පා.ම. රෝහණ බණ්ඩාර

මාධ්‍යට අදහස් දක්වමින් පා. ම. රෝහණ බණ්ඩාර මහතා පැවසුවේ මහජනතාවට සහනයක් දෙනවාට විරුද්ධ අය ජනක රත්නනායක එලවන්න ඡන්දය පාවිච්චි කරන බවයි.මේ වෙලාවේ ජනක රත්නනායක පෙනී සිටින්නේ ස්වාධීන පුද්ගලයෙක් ලෙසට පාරිභෝගික ආරක්ෂාව වෙනුවෙන් බවත් එයට විරුද්ධව කවුරුන් හෝ දේශපාල තමන්ගේ අවශ්‍යතාවන් ඉෂ්ඨ කරගන්න මෙතුමා හරහා නොහැකි වීමෙන් මෙතුමාව ඉවත් කරන්න කටයුතු කරනවානම් එසේ කරන සියලු දෙනා ජාතිද්‍රෝහී ජනතාවට විරුද්ධව හිටගන්නා කණ්ඩායමක් ලෙස දකින බවයි.

වීඩියෝව සඳහා >>>>>>>>>>