හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉඩම් වංචාවක් සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා මත, අද (අගෝස්තු 4) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, අගෝස්තු 18 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.