පා.ම. දයාසිරි ජයසේකර

මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය වල සිටින්නේ 50 දශකයේ උපන්න දේශපාලනය කරන පුද්ගලයින් බවත්. අද මෙය අලුත් තරුණ පරපුරකට හිමි විය යුතු බවත්, රටට අවශ්‍ය කර තිබෙන වෘත්තිකයන් සමඟ ආචාර්යවරුන් එක්ක හොඳ වැඩපිළිවෙලක් හදාගෙන ඔවුන්ට සවන් දෙන නායකයෙක් බවයි.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>